Sunday, January 24, 2016

තේරීම ???


මිටි ගනන් ගොඩ ගහපු
සල්ලි....

තටිටු ගනන් උසට හදපු
ගෙවල්....

පාට පාටින් සැප පහසු
වාහන....

ජීවිත කාලෙටම ඇතිවෙන්න
සතුට....